දේවාලයක් කඩා වැටී 18ක් රෝහලට


මඩකලපුව ආරියම්පති ප්‍රදේශයේ මුත්තුමාරි අම්මාන් කෝවිලේ ඉදි කටයුතු සිදුකරන ගොඩ නැගිල්ලක් අද (20දා) කඩා වැටීමෙන් පුද්ගලයන් 18ක් තුවාල ලබා ඇත.

තුවාල ලැබූ පිරිස ආරියම්පති රෝහලට ඇතුලත් කර ඇති අතර එයින් 06ක් මඩකලපුව රෝහලට මාරුකර යවා ඇත.



Recommended Articles