දුම්රිය ධාවනය වෙයි By රුවන් කාශ්‍යප // 2018 මැයි 30 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දුම්රිය සේවක වැටුප් 12%කින් ඉහළ දමන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති 40ක් වර්ජනයක නිරත වුවත් කාර්යාල දුම්රිය අද දිනයේදීත් ධාවනය විය. කෙසේ වෙතත් දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ඇතිව තිබේ. Facebook Twitter Google+ Recommended Articles