දුම්රිය ආරක්ෂක නිලධාරියෙක් රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබා ගනියි


දුම්රිය අාරක්ෂක නිලධාරියෙක් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පොලීසිය කියයි.

මරදාන දුම්රිය මූලස්ථානයේ ආරක්ෂක අංශ නිලධාරියෙක් මෙසේ සියදිවි හානිකරගෙන ඇත.

නුගේගොඩ පදිංචි අවුරුදු 54ක් ව ගොඩගේ ගුණදාස නම් අයෙක් මෙසේ සියදිවිහානිකරගෙන ඇත.

Shooting_001 copy



Recommended Articles