දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවාක් කරයි


දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක්  බවට පත්කරමින් ඒ සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තැබිය.

ඊයේ (08දා) ජනපතිවරයා මෙම ගැසට් නිවේදනයට අත්සන් කළ අතර ඒ අනුව අද සිට දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්වෙනු ඇත.

z_p02-Solving

 

 



Recommended Articles