දිවුලපිටිය වැඩබලපු OIC අත්අඩංගුවට


දිවුලපිටිය පොලීසියේ හිටපු වැඩබැලූ පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවෙක් මිය යෑමේ සිද්ධියකට අදාළව කරනු ලැබූ පරීක්ෂණයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

srilanka_police



Recommended Articles