දිවුලපිටිය වෙඩි තැබීමට 8ක් රිමාන්ඩ්


දිවුලපිටිය වෙඩි තැබීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනෙකු එළැඹෙන 07 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සැකකරුවන් අද (24දා) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Gavel-and-Handcuffs_31 copy



Recommended Articles