දිගන නිවසකින් මළ සිරුරක් හමුවෙයි By . . // 2018 මාර් 06 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිගනදී ඊයේ (05දා) දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ගැටුමට අදාළව ගිනි ගත් නිවසක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 28 හැවැරිදි අබ්දුල් බාසිත් නම් තරුණයෙකි. මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුවෙයි. Facebook Twitter Google+ Recommended Articles