දහම් සිරිසේනත් ගැටඹේ රැළියට By අද කර්තෘ මණ්ඩලය // 2017 මැයි 01 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළියට අද (01දා) එක්විය. මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවැති රැළියට පොලොන්නරුව ජනතාව සමග ඔහු පෙළපාලියෙන් පැමිණියේය. Facebook Twitter Google+ Recommended Articles