හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් මිලියනයක් ලබාගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සිටින බව වාර්තා වෙයි.