දන්නවනම් පොලීසියට කියන්න


මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව ව්‍යාජ ඔප්පුවක් කර ඉඩමක් විකුණා රුපියල් 25,00000/= මුදලක් වංචා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයයි.

සැකකාරියගේ විස්තර පහතින් දැක්වේ.

නම                   - සියඹලාපිටියගේ දොන් චමිලා ශ්‍යාමලී

ජා.හැ.අ.            - 758632970v

ලිපිනය        - 01. අංක 38, පුබුදු මාවත, කොටුගොඩ.

                          02. අංක 264, දාගොන්න, මීගමුව.

ඒ අනුව සැකකාරිය පිළිබඳ තොරතුරු වෙතොත් පහත දුරකතන අංකයට දැනුම් දෙන මෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

විශේෂ විමර්ශන අංශය ගම්පහ  -       077 3 890 959



Recommended Articles