දකුණු ආසියාවට වීසා රහිත ගමන් වාර ගැන අවධානය


සාක් කලාපීය නීතිය සහ සාමය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරුන්ගේ සැසියේ සමාප්ති උලෙළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13දා) කොළඹ, ගාලු මුවදොර හෝටලයේ පැවැත්වුණි.

කලාපීය වශයෙන් මුහුණ දෙන ත්‍රස්තවාදී ගැටලුව, මත් ද්‍රව්‍ය ජාවාරම, අවි ආයුධ ජාවාරම් සම්බන්ධයෙන් කලාපයක් ලෙස ගනු ලබන  ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. 

මේ අතර දකුණු ආසියානු කලාපයට පොදු වීසා රහිත ගමන් වාර හඳුන්වාදීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

a1 DSC_0120 DSC_0129 DSC_0135 DSC_0138 DSC_0150 DSC_0152 DSC_0181 DSC_0190 DSC_0242

 



Recommended Articles