දකුණු අධිවේගයේ පින්නදූවෙන් මාතරට යන්න බෑ


අධික වර්ෂාව හේතුවෙන් දොඩංගොඩ සිට මාතරට ගමන් කරන වාහන පින්නදූව සිට මාතරට ගමන් කිරීම තාවකාලිකව නවතා ඇත. එම වාහන පින්නදූවෙන් පිටකරන ලෙසත් පොලීසිය පවසයි. පන්නදූවෙන් දක්ෂිණ අධිවේගයට ඇතුළුවන වාහන සියල්ලක්ම දොඩම්ගොඩ දෙසට ගමන් කිරීමට අවස්ථාව  ලබාදී ඇත.



Recommended Articles