දක්ෂිණ අධිවේගයෙන් ආදායම් වාර්තාවක්


පැය දොළහක කාලයක් තුළ දක්ෂිණ අධිවේගී මාර්ගය උපයා ගත් වැඩිම මුදල අද උදේ (24දා) 4.00 සිට සවස 4.00 දක්වා කාලය තුළදී වාර්තා වූ බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.

එම කාලය තුළ දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා රථවාහන 50,000 කට ආසන්න ප්‍රමාණයක් ධාවනය වී තිබෙන බවත්, ඉන් ලැබූ ආදායම රුපියල් ලක්ෂ 140 ක් බවද ඔහු පවසා සිටියේය.

 

 

 



Recommended Articles