දංකොටුව සිද්ධියට පහක් අත්අඩංගුවට
දංකොටුව ඉරබඩ ගම ප්‍රදේශයේ දී වෑන් රථයක් තුළ පුද්ගලයන් පස්දෙනෙකු ගිනි තබා මරා දැමීමේ සික්ධියට පස්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන අැතිබව වාර්තාවෙයි.
කප්පන් ගැනීමේ සිදුවීමක් ඝාතනයට ම්ල බවද වාර්තා වෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
Recommended Articles