දංකොටුව පරීක්ෂණ CID යටතට


දංකොටුව බුජ්ජම්පොළ ප්‍රදේශයේදී වෑන් රථයක් තුළ තිබී පිළිස්සීගිය මිනිස් සිරුරු පහක් හමිවීම පිළිබඳව වන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්කිරීමට පොලිස්පත් එන්.කේ. ඉලංගකෝන් මහතා නියෝග කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයකින් සඳහන් කරයි. අදාළ පිළිස්සුණු මල සිරුරු හා වෑන් රථය අද පෙරවරුවේදී සොයා ගන්නා ලදී. 

 



Recommended Articles