තායිවාන බැංකුවකින් මුදල් වංචා කිරීමට ලිට්රෝ සභාපති අත්අඩංගුවට


තායිවාන බැංකුවකින් ඩොලර් මිලියන 1.1කට ආසන්න මුදලක් වංචා කර ශ්‍රී ලංකාවේ ගිණුමකට මාරු කර ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණවලට අදාළව ශලීල මුණසිංහ අද (9දා) රාත්‍රියේ රහස් පොලිස් අත්අඩංගුවට පත්විය.

ඔහු ලිට්රෝ ගෑ්ස් සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ වත්මන් සභාපතිද වෙයි. ඔහු නීතිඥවරු මාර්ගයෙන් පොලීසියට භාර වීමෙන් පසුව පොලිස් අත්අඩංගුවට පත්විය.

Capture

 



Recommended Articles