සංචාරක වීසා මත මෙරටට පැමිණ ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැදී සිටි තායිලන්ත ජාතික කාන්තාවක් කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය අද (10දා) කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පවසයි.
තායිලන්ත කාන්තාවක් අත්ඩංගුවට
Recommended Articles