තවත් නියෝජ්‍ය අමාත්‍යධුර හතරක්


එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සිවු දෙනෙකුට නියෝජ්‍ය අමාත්‍යධුර පිරිනැමීමට රජය කටයුතු කොට තිබේ.

සනත් ජයසූරිය (පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන) , තිලංග සුමතිපාල (නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු), විජය දහනායක (මහජන සාමය හා ක්‍රිස්තියානි අාගමික කටයුතු), එරික් විරවර්ධන (වරාය හා නාවික) යන මන්ත්‍රීවරුන්ට නියෝජ්‍ය ඇමතිධුර හිමිව තිබේ.



Recommended Articles