තවත් නියෝජ්‍ය අමාත්‍යධු දෙකක් හා රාජ්‍ය අමාත්‍යධුරයක් පිරිනැමීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයතු කර තිබේ.ඒ අනුව ලක්ෂ්මන් සෙනෙවිරත්න (විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය) , පාලිත තේවරප්පෙරුම (අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය) හා මනූෂ නානායක්කාර (විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය) යන මහත්වරුන්ට නියෝජ්‍ය අමාත්‍යධුර පිරිනමා ඇති බවයි ජනපති කාර්යාලය සඳහන් කළේ.
තවත් ඇමතිධුර තුනක්
Recommended Articles