ඩොලමයිට් මුවාවෙන් ග්ලයිෆොසේට් ගෙන්වලා


රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන ග්ලයිෆොසේට් වල්නාශක කිලෝග්‍රෑම් 10,800 කැකිරාව ප්‍ර‘දේශයේ ආයතනයකින් මෙරටට ගෙන්වා තිබෙන බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.

ඩොලමයිට් කිලෝග්‍රෑම් 28,000 ක් ගෙන්වන  බව ප්‍රකාශ කර ඉන්දියාවේ සිට මෙම තහනම පූර්ණ වල්නාශකය ගෙන්වා තිබෙන බවත් ග්ලයිෆොසේට් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 200 ක් බවද රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

glyphosate

 



Recommended Articles