ඩෙංගු හේතුවෙන් මියගිය සංඛ්‍යාව 230ක් දක්වා ඉහලට


සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය හේතුවෙන් මේ වසරේ ගෙවී ගිය කාලය තුල මිය ගිය සංඛ්‍යාව 230වන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ අතර මෙම කාලය තුල දිවයිනේ විවිධ පළාත්වල ඩෙංගු රෝගීන් 80,000කට අධික සංඛ්‍යාවක් හමුවී ඇති බවත් එම අංශය පවසයි.



Recommended Articles