ඩෙංගු කීටයන් අනුභව කරන ශාක භක්ෂක මදුරුවෙක් පිළිබඳව වෛද්‍ය පර්යේෂණ ආයතනය පරීක්ෂණ පවත්වමින් පසුවෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. ඩෙංගු රෝගී තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද (20දා) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.