ටවුන්හෝල් අවට දැඩි වාහන තදබදයක්


සරසවි සිසු විරෝධතාවක් හේතුවෙන් කොළඹ නගර සභාව අවට (ටවුන්හෝල්) මේ වන විට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. විශේෂයෙන්ම ලිප්ටන් වටරවුමේ මාර්ගයන්හි වාහන ගමනයට මේ හේතුවෙන් දැඩි බාධා එල්ල වී ඇත.

colombo-traffic-jam



Recommended Articles