ඥානසාර හිමිගේ නඩු තීන්දුවට ඇපෑලක්


සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට බැන තර්ජනය කර සාපරාධී බිය ගැන්වීම් පිළිබඳව මාස 6ක බරපතල සිරදඬුවමක් නියම වී තිබෙන ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කර තිබේ.

ඊයේ (14දා) සවස මෙම ඇපෑල ඉදිරිපත් කළ බව ඥානසාර හිමිගේ නීතිඥ මංජුල මාකුඹුර මහතා පැවැසීය. මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු තීන්දුවේ නීතිමය තත්ත්වය අභියෝගයට ලක්කරමින් එම ඇපෑල මහාධිකරණයට ඉදිරිපත් කළ බවද නීතිඥ මංජුල මාකුඹුර මහතා පැවැසීය.

ජයසේන හත්වැල්ල හෝමාගම

CSK_3355



Recommended Articles