ජූලි මස 01වෙනිදා සිට බස් ගාස්තු ඉහලට


ජූලි මස 01වෙනිදා සිට බස් ගාස්තු 6.5%කින් වැඩිවිය හැකි බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා අද (11දා) සඳහන් කර සිටියේය.



Recommended Articles