ජානිපෙ දෙදරයි - උප නායක ඇතුළු තිදෙනෙක් ජනපතිට එක්වෙයි


ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, ජාතික සංවිධායක පියසිරි විජේනායක මෙන්ම උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.බී. කුමාර යන මහත්වරුන් අද (11දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ.

අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඔවුන් මෙසේ පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේය. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදෙන බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

1



Recommended Articles