ජාතික උද්‍යානවලින් දිනකට කෝටි 2ක ආදායමක්


ජාතික උද්‍යානවලින් දිනකට රුපියල් මිලියන 20ක පමණ ආදායමක් ලැබෙන බව තිරසර සංවර්ධන හා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි. පාසල් නිවාඩු කාලය හේතුවෙන් දේශීය සංචාරකයන් හා විදෙස් සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීම මේ සඳහා හේතුව වී තිබේ.

maxresdefault

 



Recommended Articles