ජාත්‍යන්තර සත්ත්ව ආහාර පශු සම්පත් සහ සෞඛ්‍ය ප්‍රදර්ශනය


ලංකාවේ විශාලතම ජාත්‍යන්තර සත්ත්ව ආහාර පශු සම්පත් සහ සෞඛ්‍ය ප්‍රදර්ශනය අද (21දා) ඩී.ආර්. විජේවර්ධන මාවතේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත විය.

මෙම ප්‍රදර්ශනය එම ක්ෂේත්‍රයේ සිටින දෙස් විදෙස් නියෝජිතයන් රැසක් සහභාගිවී සිටියහ.

DSC_0015 DSC_0017 DSC_0020 DSC_0040 DSC_0058 DSC_0071 DSC_0073 DSC_0074 DSC_0075 DSC_9950



Recommended Articles