කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත හන්දිය සිට ඉබ්බගෙවක්ක හන්දිය දක්වා (රාමනාදන් මාවත) මාර්ගයේ, කොටහේන පොලිස් වසමේ කොටහේන වීදියේ මීටර් 200ක් පමණ මාර්ගයේ සහ මට්ටක්කුලිය ෆාම් පාර මීටර් 110ක් පමණ මාර්ගයේ අලුතින් ජලනළ එළීමට පියවර ගන්නා බැවින් හෙට දින (17දා) උදෑසන 9.00 සිට 20 වැනිදා උදෑසන 5.00 දක්වා පහත මාර්ගයන් සම්පූර්ණයෙන් වසා තැබෙන බවත්, විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
ජලනළ අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට සිට 20තෙක් වසාතැබෙන මාර්ග
Recommended Articles


