ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් අතර අද (16දා) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ හමුව අවලංගු කර තිබේ. ජනපතිවරයා අද පෙරවරුවේත්, අග්‍රාමාත්‍යවරයා අද සවස්වරුවේත් විශේෂ ප්‍රකාශයන් කිරීමටද නියමිතය.
ජනපති මාධ්‍ය ප්‍රධානී හමුව අවලංගු කරයි
Recommended Articles


