ජනපති පැමිණෙයි By ඩිලාන් ක්රිෂාන්ත // 2018 මැයි 15 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සිය දෙදින නිල සංචාරය නිමාකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද අලුයම දිවයිනට ළඟා වූහ. අලුයම 1.45 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් . - 668 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට ඔවුහු ළඟා වූහ. Facebook Twitter Google+ Recommended Articles