ජනපති පැමිණෙයි By ටී.කේ.ජී.කපිල // 2017 ජුලි 15 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සිය තෙදින නිල සංචාරය නිමව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (15දා) පස්වරුවේ දිවයිනට පැමිණියහ. පස්වරු 3.40 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. - 190 දරන ගුවන් යානයෙන් ඔවුහු දිවයිනට ළගා වූහ. Facebook Twitter Google+ Recommended Articles