ජනපති පාර්ලිමේන්තුවට පැමිණේ By නිදර්ශනී වික්රමසිංහ // 2017 ජුලි 25 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ සභා ගර්භයට පැමිණ අසුන් ගෙන තිබේ. විදේශ විනිමය පනත් කෙටුම්පත දෙවන වර කියවන අතර වාරයේ ජනපතිවරයාගේ මෙම සම්ප්‍රාප්තිය සිදුව ඇත. Facebook Twitter Google+ Recommended Articles