ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ නිල ආරාධනාවකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23දා) ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපල පවසයි.
ඒ අනුව අද දහවල් 12.30ට පමණ ශ්‍රී ලංකන් එයාර් UL – 308 ගුවන් යානයෙන් ජනපතිවරයා පිටත්ව ගොස් තිබේ.