ජනපති - අගමැති විරසකයට කත් අඳිනවලු


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා භේද කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙන්වා දෙයි. මෙම කුමන්ත්‍රණය පිටුපස පසුගිය ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් හා වෙබ් අඩවි කිහිපයක් සිටින බවත් ඔහු පැවැසීය. ගම්පහ ඌරපොළ මධ්‍ය විදුහලේ පැවැති සේව්ද ස්පෝර්ට්ස් වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අද (28දා) පැවැසීය. 



Recommended Articles