ජනපති - අගමැති ප්‍රංශයට සොව පළ කරති


ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සොව පළකරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ ජනපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට සොව ප්‍රකාශ කරමින් නිවේදන නිකුත් කොට තිබේ.

එහිදී අදහස් දක්වමින් ජනපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ලෝක ත්‍රස්තවාදය වැළැක්විම සඳහා සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතු බවයි.



Recommended Articles