ජනපතිගේ කටාර් සංචාරය හෙට


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (24දා) කටාරය බලා පිටත්වීමට නියමිතය. කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු විසඳීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත. ජනාධිපතිවරයා සමග සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාද මෙම සංචාරයට එක් වෙයි.

z_p02-Solving

 



Recommended Articles