ජනතාවට වෙනසක් ඕන - නාමල්


පළාත් පාලන මැතිවරණයේ ජනතාව ඡන්දය ප්‍රකාශ කර ඇති ආකාරය පිළිබඳව සළකා බලන විට ජනතාවට වෙනසක් අවශ්‍ය බවට පෙනෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. එසේම හම්බන්තොට දිස්ත්‍රික් ජනතාව ඇතුළුව දිවයින පුරා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඡන්දය භාවිත කළ සියල්ලන්ටම ස්තූතිය ප්‍රකාශ කරන බවත් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.

01namal rajapaksa

 



Recommended Articles