ඡන්ද ප්‍රතිඵල 11 දා මධ්‍යාහ්නට පෙර


පළාත් පාලන මැතිවරණයේදී බරපතල ගණයේ සිදුවීම් කිසිවක් වාර්තා නොවු  බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය.

ඒ අනුව කිසිම ඡන්ද මධ්‍යස්ථානයක ඡන්ද ප්‍රතිඵලය අවලංගු කිරීමක් සිදුකිරීමට අවශ්‍ය නොවන  බවත් ඔහු පැවැසීය. ඡන්ද භාවිත කිරීම 65%ක් පමණ වෙන බවත් ඔහු පැවැසීය.  ඡන්ද ප්‍රතිඵල 11 වැනි දින මධ්‍යාහ්න වීමට පෙර නිකුත් කිරිමට හැකියි.

mahinda-deshapriya-575-056

 

 



Recommended Articles