ඡන්ද පත්‍රිකා ඡායාරූප ගත කර අත්අඩංගුවට


ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කළ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අලුත්ගම මොරගොල්ල ප්‍රදේශයේ අවුරුදු 23ක් වන පුද්ගලයෙක් හා පූජාපිටිය ප්‍ර දේශයේ අවුරුදු 29ක් වන පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

1

 

 



Recommended Articles