ඡන්දය පෙබරවාරි 10


පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 10 දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (18දා) සඳහන් කළේය. කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර පෙබරවාරි 7/8/10/12 යන දින හතර අතරින් මෙම දිනය තෝරා ගත් බව ඔහු ප්‍රකාශ කළේය.

ඡන්දය පැවැත්වෙන දිනය ඇතුළත් ගැසට් නිවේදනය දෙසැම්බර් 26 දා ප්‍රකාශයට පත්කරන බවත් ඔහු පැවැසීය. මැතිවරණ කොමිසමේ සියලු සාමාජිකයන් ඡන්දය පැවැත්වෙන දිනයට ඒකමතිකව තීරණය කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

mahinda-deshapriya-575-056

 



Recommended Articles