ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්


පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 4.00ට අවසන් විය. සාපෙක්ෂව සාමාන්‍ය ලෙස ඡන්දය භාවිත කිරීමක් පැවැතියේය. යම් යම් සිදුවිම් හැරෙන්නට බරපතල ගණයේ නීති උල්ලංඝණය කිරිම් සිදු නොවුණි. සාපෙක්ෂව සාමකාමීව ඡන්දය භාවිත කෙරිණි.

20180210_070103_resized copy



Recommended Articles