ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගිතා කුමාරසිංහ මහත්මිය වෙනුවට ගාල්ල දිස්ත්‍රිකකයේ සන්ධාන ලැයිස්තුවේ ඊළඟට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන සිටි පියසේන ගමගේ මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය. අද පෙරවරුවේදී කතානායක කරු ජයසූරිය මහතා ඉදිරියේදී ඔහු දිවුරුම් දුන්නේය. පියසේන ගමගේ මහතා හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුද වෙයි.
ගීතාගේ හිස්වූ අසුනට පියසේන ගමගේ පාර්ලිමේන්තුවට
Recommended Articles





