ගිනිගත්හේන දෙමහල් ගොඩනැගිල්ලක් ගිලා බසියි


හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පේරගහමුල ප‍්‍රදේශයේ ප‍්‍රධාන මාර්ගය අභියස දෙමහල් ගොඩනැගිල්ලක් ගිලා බැසිමට පටන් ගෙන තිබේ.

ඒ හේතුවෙන් එම ගොඩනැගිල්ලට පහළින් වු නිවාස දෙකක පදිංචිකරුවන් සහ එම ගිලා බැසිමට පටන් ගෙන ඇති ස්ථානයේ ප‍්‍රධාන මාර්ගයේ එක් මංතිරුවක රථ වාහන ගමනයද නවත්වා ඇත.

අද (06දා) පස්වරු 5.00  සිට මෙම ගිලා බැසිම ආරම්භ වී ඇති  බව ගිනිගත්හෙන පොලීසිය පැවසුවේය.

unnamed (2) unnamed (3) unnamed (4) unnamed (5)

 



Recommended Articles