සයිටම් ආයතනය විරෝධය දක්වමින් සරසවි සිසුන් පිරිසක් පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලු පාර කොල්ලුපිටියෙන් වසා දැමීමට පොලීසිය කටයුතු කළේය. ජල ප්‍රහාරක රථද ගෙනවිත් තිබේ. මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ.
ගාලුපාර වසයි
Recommended Articles


