ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ


බද්දේගම ජල පවිත්‍රාගාරයේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් 19 වැනි සඳුදා උදේ 8.00 සිට ප්‍රදේශ 05 කට පැය 15ක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

මේ අනුව එම කාලය තුළදී අම්බලන්ගොඩ, බටපොල, ඇල්පිටිය, බලපිටිය හා කොස්ගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවයි. 



Recommended Articles