ගවයන් ප්‍රවාහනය තාවකාලිකව ජනපති නවත්වයි


01111

ගවයන් ප්‍රවාහනය ප්‍රවාහනය කිරිමට බලපත්‍ර නිකුත් කිරීම සිට තාවකාලිකව නැවතීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ

ජනපති මාධ්‍ය අංශය සදහන් කලේ ජනපතිවරයා අද (27දා) අදාල උපදෙස්  නිලධාරීන්ට ලබා දී ඇති බවයි

- ජනාධිපති මාධ්‍ය අංශය



Recommended Articles