ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට By . . // 2017 ඔක් 06 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පළාත් සභා මැතිවරණය වහාම පවත්වන්නැයි ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියමිතය.අද (06දා) සවස ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles