ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය ඇස් දන් දෙයි


පිවිතුරු හෙළ උරුමයේ නායක  පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළුව එම  පක්ෂයේ මධ්‍යම කාරකසභිකයන් සියලුදෙනා ඇස් දන්දීමේ පොරොන්දු පත්‍ර අක්ෂිදාන සංගමයට හෙට (11දා) දිනයේ බාරදීමට සැලසුම් කර තිබේ. කොළඹ 07, විද්‍යා මාවතේ පිහිටි දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානයේදී අද උදෑසන 10.00ට  මෙම පොරොන්දු පත්‍ර බාරදීමට නියමිත බව පිවිතුරු හෙළ උරුමය පවසයි.

EYE

 

 



Recommended Articles