ගම්පහ අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් හෙට වැසෙයි By . . // 2018 මැයි 27 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අයහපත් කාලගුණය හේතුවෙන් අත්තනගලු ඔය පිටාර ගැලීම නිසා ගම්පහ අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් හෙට (28දා) දිනයේ වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles